මෙරට දළ නිල සංචිත ප්‍රමාණය අගෝස්තු මාසයේදී සියයට 4.4 කින් අඩු වී තිබෙනවා.

ඒ අනුව එය මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන 3598 ක් බවයි මහ බැංකුව සදහන් කර සිටියේ.

පසුගිය ජූලි මාසය අවසන් වන විට දළ නිල සංචිතය දැක්වුනේ අමෙරිකානු ඩොලර් මිලියන 3765 ක් ලෙසයි.

WhatsApp Group

Skip to content