මෙරට ජනතාව සිය ජන්දය භාවිත කිරීමේදී වංචා දුෂණයෙන් තොර පුද්ගලයින්ට කිසිවිටෙකත් ජන්දය ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසනවා.

එබැවින් කවරදාකවත් තමා වැනි පුද්ගලයින්ට ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකි බවයි ඒ මහතා සඳහන් කළේ.

කොළඹ පැවතී මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගු පැනයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළා.

https://www.vnews.lk/storage/2023/09/WIMALAWEERA-DISSANAYAKA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content