මෙරට ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට මූල්‍ය දායකත්වය ලබා දීමට යුරෝපා සංගමය මැදිහත් වී තිබෙනවා.

කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළේ ඒක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන ආයතනය සහ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඊට තාක්ෂණික දායකත්වය ලබාදීමට ඉදිරිපත් වී ඇති බවයි.

ආහාර අපතේ යාම අවම කිරීම, ආහාරවල ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම සහ ඵලදායී ආහාර පාලන පද්ධතියක් තහවුරු කිරීම මෙහි අරමුණ වී තිබෙනවා.

 

WhatsApp Group

Skip to content