මෙරට ආර්ථිකය බේරාගැනීමට හැකි එකම නායකයා වත්මන් ජනාධිපතිවරයා බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසනවා .

හිටපු අමාත්‍යවරයා මේ බව සදහන් කලේ ඊයේ පැවති ජන හමුවකට එක් වෙමින් .

වත්මන් විපක්ෂය සිදු කරනු ලබන ක්‍රියා තුලින් ජනතාවට කිසිදු ප්‍රයෝජනයක් සිදු නොවන බවද ඔහු මෙහිදී කියා සිටියා .

https://www.vnews.lk/storage/2023/07/RUWAN-EDIT-.mp3?_=1

 

WhatsApp Group

Skip to content