මෙම වසර සදහා ලෝක බැංකුව ඩොලර් මිලියන 850 ක මුදලක් ලබා දෙන බව වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

අර්බුදයෙන් රට ගොඩ ගෙන වසරක් තුළ ස්ථාවරත්වයක් පෙන්නුම් කළ ලොව ප්‍රථම රටවල් තුන අතර ශ්‍රී ලංකාව ද පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ .

අනුරාධපුර තිරප්පනය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/10/SHEHAN-EDIT-1-2.mp3?_=1

WhatsApp Group

Skip to content