මෙම වසර තුල අසු තුන්දහසකට වැඩි ප්‍රමාණයක් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා .

කොළඹ දිස්ත්රික්කයෙන් වැඩි ප්‍රමාණයක් රෝගීන් වාර්තා වී ඇති බවයි ඔහු සදහන් කලේ .

මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව අවධාරණය කළා .

https://www.vnews.lk/storage/2023/12/SUDATH-EDIT-01-1.mp3?_=1

මේ ඒ සමබන්ධයෙන් අදහස් පල කල වෛද්‍ය සුදත් සමරවීර මහතා

https://www.vnews.lk/storage/2023/12/SUDATH-EDIT-02-2.mp3?_=2

 

WhatsApp Group

Skip to content