මෙම වසරේදී මැතිවරණයක් පැවැත්වීම අවිනිශ්චිත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී.

https://www.vnews.lk/storage/2023/06/BANDULA-GUNAWARDHANA-EDIT-1-2.mp3?_=1

මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ මැතිවරණයක් කල් දැමීමට කිසිදු හැකියාවක් නොමැති බවයි.

https://www.vnews.lk/storage/2023/06/THISSA-ATTHANAYAKE-EDIT-1.mp3?_=2

WhatsApp Group

Skip to content