මෙවර ජනාධිපතිවරණයේදී මෙතෙක් මැතිවරණ සඳහා භාවිත කළ ලී පෙට්ටිම යොදා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කලේ දැනට විනාශ වී ඇති ලී පෙට්ටි වෙනුවට ප්ලාස්ටික් සහ කාඩ්බෝඩ් පෙට්ටි භාවිත කරන ලෙස උපදෙස් ලබාදී ඇති බවයි.

මැතිවරණය සඳහා භාවිත කරන ඡන්ද පෙට්ටි ප්‍රමාණය සම්බන්ධයෙන් මේ වනවිට වාර්තාවක් ද කැඳවා තිබෙනවා.

WhatsApp Group

Skip to content