මෙක්සිකෝවේ බස් රථ අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තිබෙනවා.

අනතුරෙන් තවත් පුද්ගලයින් 36 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බස් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙකට ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මධ්‍යම මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

WhatsApp Group

Skip to content