මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පන තත්වයක් හටගෙන තිබෙනවා.

මෙක්සිකෝවේ කැබෝ සැන්ලුකා නගරයට කිලෝමීටර් 10ක් පමණ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ භූකම්පනය හට ගෙන ඇති අතර රික්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයෙන් යුතු ව මෙම භූකම්පන තත්ත්වය හට ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

 

WhatsApp Group

Skip to content