මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් තවත් පුද්ගලයන් 22 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ජීවිතක්ෂයට පත් පිරිස අතර ළමුන් තිදෙනෙකු සහ වැඩිහිටි පුද්ගලයන් 14 දෙනෙකු සිටින බවද අනාවරණය වී තිබෙනවා.

මෙම බස් රථය අනතුරට පත්වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

WhatsApp Group

Skip to content