මතභේදාත්මක මූල්‍ය පනත් කෙටුම්පත හකුලා ගැනීමට කෙන්යානු රජය තීරණය කර තිබෙනවා.

කෙන්යානු ජනාධිපති විලියම් රූටෝ විසිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

කෙන්යානු බදු ක්‍රමවේදය සංශෝධනය කිරීමට නව පනත් කෙටුම්පතේ යෝජනා කර තිබුණා.

ඊට එරෙහිව කෙන්යාවේ විරෝධතා ආරම්භ වූ අතර එරට පාර්ලිමේන්තුවේ කොටසක් ද ගිනි තැබීමට උද්ඝෝෂකයින් කටයුතු කර තිබුණා.

WhatsApp Group

Skip to content