මුහුදු මාර්ගෙයන් ඉන්දියාවට රැගෙන යාමට සුදානම් කර තිබූ මුහුදු හක්බෙල්ලන් 3600 ක් ගබඩා කර ගෙන සිටි බව කියන සැකකරුවන් දෙදෙනෙකු කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කල්පිටිය – මන්නාරම් ප්‍රදේශයේදී මෙම සැකකරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර මුහුදු හක් බෙල්ලන් තොගයද සිය භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් සහ හක් බෙල්ලන් තොගය පුත්තලම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content