උස්වැටකෙයියාව සරක්කුව මුහුදු වෙරළට තෙල් සහිත ඝන ද්‍රව්‍යයක් ගොඩගැසීම පිළිබදව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සමුද්‍ර පරීක්ෂණ ආධිකාරියේ සමුද්‍ර පරීක්ෂණ නිලධාරි ඉන්දික විජේරත්න මහතා පවසනවා.

මේ වන විට අදාළ ඝන ද්‍රව්‍යයේ සාම්පල පරීක්ෂා කිරීම සදහා විද්‍යාගාර වෙත යොමු කර ඇති බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/06/INDIKA-WIJERATHNE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content