මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.

ඒ හේතුවෙන් කොළඹ බලා ධාවනය වන ගාලු කුමාරි සහ රුහුණු කුමාරි යන දුම්රිය දෙකම ප්‍රමාද වී ධාවනය කෙරෙන බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.

ගාල්ල සිට මාතර බලා ධාවනය වන දුම්රියක් කුඹල්ගම දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය ඇති වී තිබෙන බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content