මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසවා.

කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙනුයි මෙම දුම්රිය ප්‍රමාදය සිදුව ඇත්තේ.

දුම්රිය පීල්ලක් කැඩී ගොස් ඇති අතර, එය යතා තත්ත්වය පත් කිරීමට කටයුතු කරන බවද දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළා.

WhatsApp Group

Skip to content