පානදුර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 9.15ට කොළඹ මරදාන බලා ධාවනය වූ දුම්රිය කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය අසලදී දී පිලී පැනීමකට ලක්ව තිබුනා .

ඒ හේතුවෙන් එක් දුම්රිය මාර්ගයක් පමණක් අවහිරව ඇති අතර අනෙක් මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සිදුකෙරෙන බව වාර්තා වනවා

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය ප්‍රමාද වන බව සඳහන් .

WhatsApp Group

Skip to content