මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යතා තත්ත්වය පත් කළ බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.
අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේදී දුමිරියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන අද පෙරවරුවේ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා.
ඒ අනුව එම දුම්රියේ දෝෂය යථා තත්ත්වයට පත් කරන්න කටයුතු කළ බවයි දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content