මුස්ලිම් පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

හජ් උත්සව දිනය හෙටට යෙදී ඇති අතර, ඒ හේතුවෙන් එදිනට පසු දින, එනම් 30වැනි සිකුරාදා සියලුම මුස්ලිම් පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.

එම විශේෂ පාසල් නිවාඩු දිනය වෙනුවෙන් ජූලි 08 සෙනසුරාදා දින හිලව් සැසි පැවැත්විය යුතු බවද අධ්‍යාපන අමත්‍යංශය වැඩිදුරටත් සදහන් කරනවා.

 

WhatsApp Group

Skip to content