මුලතිව්, පුදුකුඩිඉරිප්පු දේවපුරම ප්‍රදේශයේ ලිඳකින් ගුවන් යානා නාශක උණ්ඩ 992 ක් සොයා ගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසනවා.

එම ළිඳ පිරිසිදු කිරීමේදී ඒ තුළ තිබී මෙම උණ්ඩ හමුවී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

මෙම උණ්ඩ යුද සමයේ ත්‍රස්තවාදී සාමාජිකයන් විසින් භාවිත කළ ඒවා බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

WhatsApp Group

Skip to content