ලබන මස පළමු වන දා සිට මුද්‍රිත ජල බිල්පත් ලබා දීම වෙනුවට මාර්ගගත ඉලෙක්ට්‍රොනික බිල්පත් ක්‍රමය ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පියල් පත්මනාථ මහතා පැවසුවේ තෝරාගත් නියාමන ප්‍රදේශ 4 ක පළමුවෙන් එම නව ක්‍රමවේදය ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි.

එළඹෙන ඔක්තෝම්බර් මස පළමු වැනි දා සිට පාර්භෝගික බිල්පත් ගෙවීමේ ක්‍රමවේදයට නව වෙනසක් එක් කිරීමට සූදානම් වන බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content