ආර්ථික අර්බුදයට මුහුණ දීම සදහා නව ජනාධිපතිවරයා සමග නව ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම තුළින් මේ වන විට යහපත් ප්‍රතිඵල ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළා.

https://www.vnews.lk/storage/2023/03/SEHAN-SEMASINGHA-EDIT-.mp3?_=1

කෙසේ වෙතත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීමෙන් රට තවත් ණය උගුලක සිරවෙන බවයි.

https://www.vnews.lk/storage/2023/03/UDAYA-GAMNPILA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content