රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් ලෙස   මිලාන් ජයතිලක , මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරුන සහ ඩයනා ගමගේ මහත්මිය පත් කර තිබෙනවා.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා විසින් මේ පිලිබඳ  පාර්ලිමේන්තුවට  දැනුම් දී තිබෙනවා.

WhatsApp Group

Skip to content