දුගී ජනතාවට මුදල් නොමැතිව සහල් ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළා.

https://www.vnews.lk/storage/2024/03/D.B-HERATH-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content