රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට පැමිණි නිලධාරීන් අසත්‍ය ප්‍රකාශ කර ඇති බවට විවිධ පාර්ශව සඳහන් කරන බව එම කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ඒ අනුව එලෙස නිලධාරීන් අසත්‍ය ප්‍රකාශ කර ඇත්නම් ඊට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාවක් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් හෙතෙම මේ බව සඳහන් කළා.

WhatsApp Group

Skip to content