ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුමැතිය හිමි වීම පිළිබදව මෙරට ද්විපාර්ශ්වික ණය හිමියන් සහ ආයෝජකයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මාර්තු මස 30 වන දා පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

මෙරට සියලුම ණය හිමියන් සමග පූර්ණ විනිවිදභාවයකින් යුතුව අඛණ්ඩව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් අදාළ සාකච්ඡාවට සහභාගි වනු ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content