මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා තම කොමිසන් සභාව වෙත කැඳවන මැතිවරණ කොමිසන් සභාව පවසනවා.

මැතිවරණ කොමිසන් සභාවේ නිලධාරියෙක් කියා සිටියේ පළාත් පාලන මැතිවරණය සඳහා මැතිවරණ කොමිසන් සභාව ඉල්ලා ඇති මූල්‍ය ප්‍රතිපාදන මෙතෙක් ලබානොදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මෙලෙස කැඳවන බවයි.

WhatsApp Group

Skip to content