පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යන මහත්වරුන්ට එරෙහිව මරදාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා.

ඒ, ජාතික ඖෂධ නියාමන අධිකාරියට අනීතික ලෙස ඇතු`ඵ වී තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

එම අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඇතු`ඵ පිරිසක් ඊයේ පස්වරුවේ මෙම පැමිණිල්ල සිදු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content