මුඛ පිළිකා හේතුවෙන් දිනකට මෙරට පුද්ගලයින් තිදෙනෙකු මියයන බව ජාතික පිළිකා මර්දන ඒකකය පවසනවා.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ දිනකට මුඛ පිළිකා රෝගීන් 10 දෙනෙකු පමණ හදුනා ගන්නා බවයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content