මහ කන්නය ආරම්භ වීමත් සමග මී උණ ව්‍යාප්තිය වැඩිවීම හේතුවෙන් ඒ පිළිබදව සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ගොවිජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මී උණ රෝගීන් 7000 කට අධික ප්‍රමාණයක් වසරකදී වාර්තා වන අතර ඉන් 125 දෙනෙකු පමණ මරණයට පත්වන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

මේ හේතුවෙන් වයස අවුරුදු 20 ත් 60 ත් අතර වයසේ පසුවන පුද්ගලයින් වැඩිවශයෙන් මිය යන බවද වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

WhatsApp Group

Skip to content