ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ පස්වෙනි සාකච්ඡා වටය ඊයේ කොළඹ දී ආරම්භ වුණා.

ආසියා රටවල් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ප්‍රධාන සහ නැගී එන ආර්ථිකයන් සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දැක්මට අනුවයි මෙම සාකච්ඡා පැවැත්වෙන්නේ.

මෙහි මීලඟ වටයේ සාකච්ඡා අගෝස්තු 21 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.

WhatsApp Group

Skip to content