තායිලන්තයේ පැවැත්වෙන ආසියානු මළල ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර 400 හතර සහය දිවීමේ ඉසව්වේ අවසන් වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ඒ, අද පැවති දෙවන මූලික වටයේ තරගයේදී විනාඩි තුනයි තත්පර හතරයි දශම හයයි දෙකක කාලයක් වාර්තා කරමින්.
එමෙන්ම මීටර 400 හතර මිශ්‍ර ඉසව්වේ අවසන් තරගයටද ශ්‍රී ලංකා කණ්ඩායම අද පස්වරුවේ සහභාගිවනවා.

ගයන්තිකා අබේරත්න සහ තරුෂි කරුණාරත්න සහභාගිවන කාන්තා මීටර 800 මූලික වටයේ තරගයක්ද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා .

WhatsApp Group

Skip to content