ආසියානු ක්‍රිඩා උළේලේ පිරිමි මීටර් 400 තරග ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ සහ අරුණ දර්ශන සමත් වුණා.

ඒ ඔවුන් සහභාගි වු මුලික වටයේ තරගවලින් ජයග්‍රහණය කරමින්.

එමෙන්ම නදීෂා රාමනායක කාන්තා මීටර් 400 තරග ඉසව්වෙන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

මෙම තරග ඉසව් දෙකෙහිම අවසන් මහා තරග අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content