මිහින්තලේ රජමහා විහාරාධිපති පුජ්‍ය වලවාහැංගුනවැවේ ධම්රතන හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා .

ඒ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තමට එල්ල වන තර්ජන සම්බන්ධයෙන්.

තමන්ට සහ ගෝල හිමිවරුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කරමින් තර්ජන එල්ල වන බවයි උන්වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ’ලි කර ඇත්තේ

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට එරෙහිව විවිධ විරෝධතා දැක්වීමෙන් අනතුරුව මෙම තර්ජන එල්ල වී ඇති බවද උන්වහන්සේ සදහන් කළා .

WhatsApp Group

Skip to content