පොලිස් නිලධාරින් 25 දෙනෙකු මිහින්තලා පුදබිමේ රාජකාරිය සදහා මේ වන විටත් යොදවා ඇති බව පොලිසිය පවසනවා.

මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිසි මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව සදහන් කළා.

පොලිස් නිලධාරින් මිහින්තලා පුදබිමෙන් ඉවත් කරගන්නා බවට කිසිදු ආකාරයේ තීරණයක් ගෙන නොමැති බවද ඔහු මෙහිදි අවධාරණය කර සිටියා.

WhatsApp Group

Skip to content