මිහින්තලය පුදබිමේ සිටි හමුදා නිලධාරීන් ඉවත් කිරීම තුළින් පුදබිමේ ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා .

අද පාර්ලිමේන්තුවේ දී පැනයක් යොමු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසා සිටියේ මිහිනතලේ සංවර්ධන කටයුතු සිදුකරමින් සිටි හමුදා නිලධාරීන් ඉවත් කර ඇති බැවින් එහි සංවර්ධන කටයුතු ඇනහිට ඇති බවයි .

එසේ සිදු නොකර ඉදිරියටත් එම සංවර්ධන කටයුතු පවත්වාගෙන යෑමට කටයුතු කරන ලෙසයි මන්ත්‍රීවරයා මෙහිදී ඉල්ලා සිටියේ.

https://www.vnews.lk/storage/2023/12/PRAMITHA-vs-ROSHAN-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content