ඉන්ධන මිල පහළ යන අවස්ථාවේදී මෙන්ම ඉහළ යන අවස්ථාවේදී ජනතාවට සහනයක් ලබා දීම සදහා මිල ස්ථායීකරණ අරමුදල් පිහිටුවන ලෙස රජයට දැනුම් දෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/03/HARSHA-EDIT-1-1.mp3?_=1

WhatsApp Group

Skip to content