රුපියල් මිලියන 37කට අධික වටිනා කේරල ගංජා තොගයක් සමග සැකකාරියක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කේරල ගංජා කිලෝ 94යි ග්‍රෑම520ක් මෙහිදී අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව පවසන්නේ

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්‍ය් බලකාය එක්වයි මෙම වැටලීම සිදුකර තිබුණේ.

WhatsApp Group

Skip to content