දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අනුව දකුණු පළාතේ සහ මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මෙලෙස ගිගුරුම් සහිත තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ නිවේදනයේ සදහන්.

WhatsApp Group

Skip to content