මියන්මාරයේ පතලක සිදු වූ නාය යාමකින් පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම නාය යාම හේතුවෙන් තවත් පුද්ගලයන් 14 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඒ අනුව අතුරුදක් වූ පුද්ගලයන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරනු ලබනවා.

මියන්මාරයේ සිදු කරන ලබන පතල් කර්මාන්තය ලාභදායී ව්‍යාපාරයක් වුවද 2020 වසරේ සිට මේ දක්වා මරණ 170ට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content