නැගෙනහිර ලිබියාවේ ඇති වූ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූවන් සහ මියගිය පිරිස් සොයා සිදු කරන මෙහෙයුම් අද පස්වන දිනටත් ක්‍රියාත්මක වනවා.

ඩැනියෙල් සුළි කුණාටුව කඩා වැදීමත් සමග පසුගිය ඉරිදා ඩර්නා නගරයේ වේලි දෙකක් සහ පාලම් 4 ක් විනාශ වූ අතර ඒ හේතුවෙන් නගරයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටව තිබෙනවා.

මේ හේතුවෙන් මියගිය පිරිස 20,000 කට අධික බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

WhatsApp Group

Skip to content