මින්නේරිය ගල්ඔය ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි ප්‍රහාරයට ලක්වු 27 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සදහන් කළේ.

පවුල් ආරවුලක් මතයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content