සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන මිදිගම රුවන් ඩුබායි සිට මෙරටට රැගෙනවිත තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුව රැගෙනවිත් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම සැකකරු නදුන් චින්තක හෙවත් හරක් කටාගේ මස්සිනා වන බව සඳහන්.
පසුගියදා නදුන් චින්තක හෙවත් හරක් කටාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මුදාගැනීමට සැලසුම් කළ පුද්ගලයා බවට මිදිගම රුවන්ට චෝදනා එල්ල වී තිබෙනවා.
උණුසුම් පුවත්
- රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අද විවේකී දිනයක්
- බන්ධනාගාරවල ආරක්ෂාව දැඩි කෙරේ
- වී.එෆ්.එම් විශේෂ මැතිවරණ විකාශය අද රාත්‍රි 07ට
- අද බස් රථ ධාවනය සිදුවන්නේ මෙහෙමයි
- බීමතින් මැතිවරණ රාජකාරී සදහා එක්ව සිටි රියදුරෙකු අත්අඩංගුවට
- පුර්ව මැතිවරණ සමය සමාකාමීයි – මැතිවරණ නිරීක්ෂකයින්ගෙන් සහතිකයක්.
- ඡන්ද මධ්‍යස්ථානවලට විශේෂ ආරක්ෂාවක් – පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරලි මර්දන ඒකකයත් සීරුවෙන්.
- තීරණාත්මක ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අදයි.