මීගමුව මුහුදු තීරයේ දියනෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ සිසුන් දෙදෙනා තවත් මිතුරන් දෙදෙනෙකු සමග මීගමුව වැල්ල වීදිය මුහුදු තීරයේ දියනෑමට ගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.

එහිදී මෙම සිසුන් සිව්දෙනා දියේ ගසාගෙන ගොස් ඇති අතර සිසුන් දෙදෙනෙකු දිවි බේරා ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content