මිත්‍රශක්ති ඒකාබද්ධ යුධ අභ්‍යාසයට සහභාගි වීමට ඉන්දීය භට පිරිස් දිවයිනට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අනෝන්‍ය මිත්‍රත්වය හා සම්බන්ධතාවය වර්ධනය කිරිමේ වැදගත් පියවරක් ලෙස වාර්ෂිකව සංවිධානය කරන මිත්‍රශක්ති යුධ අභ්‍යාසය මෙවරත් අගොස්තු මස 12 දින සිට 25 දින දක්වා මාදුරුඔය ප්‍රදේශයේදි පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.

ඒ සඳහා සහභාගිවීමට නියමිත ඉන්දියානු යුධ හමුදාවේ භට පිරිස් ඊයේ (12) වන දින මත්තල ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියා.

WhatsApp Group

Skip to content