මැලෙසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඝාතනයට ලක්ව තිබෙනවා.

එරට වෙසෙල ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි සැකපලකෙරෙන්නේ.

ක්වාලාලම්පුර් පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

සෙන්තුල් ප්‍රදේශයේ ශ්‍රී ලාංකික යුවලක් පදිංචිව සිටි කුලි පදනම මත ලබාදෙන ඇති නිවසකදීයි මෙම ඝාතනය සිදුව ඇත්තේ.

WhatsApp Group

Skip to content