මැදිගිරිය, මිරිස්හේන ප්‍රදේශයේදී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා .

පොලිසිය සඳහන් කළේ, ඊයේ පස්වරු 7.00 ට පමණ ඇය ගෙවත්තේ එළිමහනේ සිටින අවස්ථාවේදී වෙඩි තැබීම සිදුව ඇති බවයි.

මියගොස් ඇත්තේ 36 හැවිරිදි තිදරු මවක් බවද සදහන් .

මෘත දේහය මැදිරිගිරිය රෝහලේ තැන්පත් කර තිබෙනවා .

වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

WhatsApp Group

Skip to content