මැතිවරණ ක්‍රමය සංශෝධන හේතුවෙන් කිසිදු මැතිවරණයක් කල් දැමීමට කටයුතු නොකරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
එහි වගකීම තමන් භාරගන්නා බවයි ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි ඔහු සඳහන් කළේ.

WhatsApp Group

Skip to content