මැතිවරණ වියදම් නියාමන පනත එළඹෙන ජනාධිපතිවරණයට අනිවාර්යෙන්ම යොදා ගන්නා බව මැතිවරණ කොමිසම පවසනවා.

ජනමත විචාරණයකදී හැර සියලු මැතිවරණවලදී අදාළ පනත යටතේ කටයුතු කරන බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ.

අදාළ පනත ක්‍රියාත්මක කිරීම පිළිබද දේශපාලන පක්ෂ ලේකම්වරු, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු අංශ මේ වන විට දැනුවත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content