පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 1642 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මෙම සමස්ත පැමිණිලි සංඛ්‍යාව තුළ ප්‍රචණ්ඩ ක්‍රියා 15 ක් ද නීති උල්ලංඝණය කිරීම් 1592 ක් සහ වෙනත් පැමිණිලි 35 ක් ඇතුළත් වනවා.

WhatsApp Group

Skip to content